Wednesday, March 25, 2015
වින්ඩොස් 10 : Technical Preview
වින්ඩොස් 8 එක පට්ට චා උනා කියලා අපි හැමෝම දන්නවා නේ... ඔන්න දැන් වින්ඩොස් 9 අතඇරලා වින්ඩොස් 10 කියලා අලුත්ම සංස්කරණයක් මයික්‍රොසොෆ්ට් කට්ටිය හදලා තියෙනවා... හැබැයි තාම වින්ඩොස් 10 සාමාන්‍ය මිනිස්සුන්ට රිලීස් කරලා නෑ... වින්ඩොස් වැඩි දියුණු කරන්න කැමති Developers ලා ට තමයි මේ Technical Preview එක රිලීස් කරලා තියෙන්නේ.... කොහොම උනත් ඔයාලත් developer කෙනෙක් නොවුනට වින්ඩොස් 10 වල අලුත් වැඩ බලන්න ආස නම්, ඉන්ස්ටොල් කරගෙන බලන්න....
මේ ලින්ක්කුවට කොටලා වින්ඩොස් 10 ඩවුන්ලොඩ් කර ගන්න...
තව එකක්... දැනට තියෙන ආරංචි වල හැටියට වින්ඩොස් 9 කියලා වින්ඩොස් 8 වල 8.2 කියන update එක එනවලු.... කතාවේ ඇත්ත නැත්ත ආවට පස්සේ බලමුකො......
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කොහොමද යාලුවනේ??? ඔන්න ඔයාලා කව්රුත් කැමතියි නේ පාට වලට.... අද මම ගෙනාවා පොඩි සොෆ්ට් එකක්.... එකෙන් පුළුවන් ඔයාලගේ ඕනෙම ෆෝල්ඩර් එකක් ඔයාලට ක...
-
ඔය Physics කියන්නේ ගොඩාක් යට එපා karaපු සබ්ජෙක්ට් එක නේ.. විශේෂයෙන් bio කරන අයට... ඔන්න ඒ වගේ එපා වෙච්ච Physics ලේසියෙන්ම ගොඩ දාගන්න පු...
-
මීට සුළු මොහොතකට පෙර පැවති ඇඩ්මින් ලා ගේ සාකච්චාවේ ප්‍රතිපල ලෙස KRAKIT තරඟයේ ඔබට ලබාදෙන Cipher එක පට්ටම ලේසි එකක් කිරීමට තීරණය කර ඇත.......
-
ඔන්න එහෙනන්ම් අපේ KRAKIT තරඟයේ අවසානය මෙට සුළු වෙලාවකට පෙර සනිටුහන් උනා... මේ සැරේ ඉන්නේ ජයග්‍රාහිකාවක්.. නම තමයි මල්ෂි සුබසිංහ...(https://...
-
කොහොමද කට්ටිය.. ගොඩ කාලෙකින් තමයි පොස්ට් එකක් දාන්න වෙලාවක් උනේ... අද මම කියල දෙන්නම් URL Shortner ගැන.... ඔයාලගේ fb පේජ් එකේ න...
-
Web Browser වල Save කරපු පාස්වර්ඩ් හොයා ගන්නේ මෙහෙමයි... කොහොමද යාලුවනේ? කලින් දවසක මම කියලා දුන්න වෙබ් බ්‍රවුසර් වල සේව් කරපු පා...
-
එහෙනම් කස්ටිය ඔන්න cipher එක... මේක වෙන්නේ මෙහෙමයි... මේ පහල තියෙන ලින්ක් එක තමයි ඔයාලගේ තෑග්ග තියෙන්නේ... ඕනේ කෙනෙක්ට එක download කරගන්න පු...
-
ඔන්න මේ දවස් වල අපේ Nima's Tech ඇඩ්මින් ලා තුන් දෙනා කාලයක් තිස්සේ බලන් හිටපු දෙයක් හැබෑ වෙන්න යනවා.... ඒ තමයි මුලු ලෝකේ පුරාම ඉන්න දක්ෂ...
-
ආහ් යාලුවනේ, ගොඩ කාලෙකට පස්සේ ආව පොස්ට් එකක් අරගෙන... අපි කවුරුත් පාවිච්චි කරන ගූගල් ක්‍රෝම් බ්‍රව්සේර් එකේ හැංගිච්ච ගේම් එකක් තියෙනවා.. මම...

No comments:
Post a Comment