Thursday, March 26, 2015
History ක්ලීනර් සොෆ්ට්වෙයාර්
ඔය අන්තර්ජාලයේ ජන්ජාල වැඩ කොරන උන් ඉන්නවා නේ.. අන්න උන්ට තමයි මේ සොෆ්ට්වෙයාර් එක ගැලපෙන්නේ...
හිස්ට්‍රි ඩිලීට් කරනවා කිව්වට මේකෙන් වැඩ ගොඩාක් කරන්න පුළුවන්.
සේව් කරපු පාස්වර්ඩ්, කුකීස්. වගේ එව්වා ලේසියෙන්ම අයින් කරන්න පුළුවන්...
මම බණ දෙසලා හරියන්නේ, නෑ නේ.... ඔයාලම බලන්න...
ඩවුන්ලොඩ් කරන්න>>>>
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
Password දැමීම හා ආරක්ෂාව අද ඒ කියන්නෙ සයිබර් යුගයේ ඔනෙම කෙනෙකුට online account තියෙනවා. මේ account ඔක්කොම protect කරල තියෙන්නෙ PASS...
-
ඔන්න එහෙනන්ම් අපේ KRAKIT තරඟයේ අවසානය මෙට සුළු වෙලාවකට පෙර සනිටුහන් උනා... මේ සැරේ ඉන්නේ ජයග්‍රාහිකාවක්.. නම තමයි මල්ෂි සුබසිංහ...(https://...
-
නෙට් එක පැත්තේ රස්තියාදුවක් ගහනකොට පට්ට PDF එකක් හම්බුනා.... වින්ඩොස් 8 වල සේරම වැඩ කිඩ ඒ PDF එකේ තියෙනවා... ඔන්න එහෙනං ඩවුන්ලොඩ් කරගෙන...
-
ඔය Physics කියන්නේ ගොඩාක් යට එපා karaපු සබ්ජෙක්ට් එක නේ.. විශේෂයෙන් bio කරන අයට... ඔන්න ඒ වගේ එපා වෙච්ච Physics ලේසියෙන්ම ගොඩ දාගන්න පු...
-
කොහොමද යාලුවනේ??? ඔන්න ඔයාලා කව්රුත් කැමතියි නේ පාට වලට.... අද මම ගෙනාවා පොඩි සොෆ්ට් එකක්.... එකෙන් පුළුවන් ඔයාලගේ ඕනෙම ෆෝල්ඩර් එකක් ඔයාලට ක...
-
Web Browser වල Save කරපු පාස්වර්ඩ් හොයා ගන්නේ මෙහෙමයි... කොහොමද යාලුවනේ? කලින් දවසක මම කියලා දුන්න වෙබ් බ්‍රවුසර් වල සේව් කරපු පා...
-
ගොඩ කාලෙකින් තමයි පොස්ටුවක් ලියන්න වෙලාවක් හම්බුනේ.... මයික්‍රොසොෆ්ට් පිස්සෙක් විදියට අද මම ඔයාලට ගෙනාවා එයාලගේ තවත් අලුත් වැඩක්.. How-...
-
ඔය අන්තර්ජාලයේ ජන්ජාල වැඩ කොරන උන් ඉන්නවා නේ.. අන්න උන්ට තමයි මේ සොෆ්ට්වෙයාර් එක ගැලපෙන්නේ... හිස්ට්‍රි ඩිලීට් කරනවා කිව්වට මේකෙන් වැඩ...
No comments:
Post a Comment