Monday, June 1, 2015
වයස කීයද??
ගොඩ කාලෙකින් තමයි පොස්ටුවක් ලියන්න වෙලාවක් හම්බුනේ....
මයික්‍රොසොෆ්ට් පිස්සෙක් විදියට අද මම ඔයාලට ගෙනාවා එයාලගේ තවත් අලුත් වැඩක්..
How-Old
මේ වෙබ් සේවය හරහා ඔයාලට පුළුවන් ඔයාලගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා වයස හරියටම බලාගන්න... මේක වැඩ කරන්නේ අපි අප්ලොඩ් කරන ෆොටෝ එකේ ඇහේ කළු බොලේ තියෙන තැන, තොල් වල පිහිටුම වගේ Landmarks scan කරලා... ඔයාලටත් ට්‍රය් කරලා බලන්න ඕනේ නම් මෙතන කොටන්න... නැත්තම් www.how-old.net ලින්ක් එකට යන්න....
තවදුරටත් මේක වැඩ කරන හැටි දැනගන්න ඕනේ නම් මේ තියෙන ලින්ක්කු වලට කොටලා බලන්න...
http://how-old.net/themagic
http://news.nationalgeographic.com/2015/05/150501-how-old-microsoft-face-aging-software-science/
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
නෙට් එක පැත්තේ රස්තියාදුවක් ගහනකොට පට්ට PDF එකක් හම්බුනා.... වින්ඩොස් 8 වල සේරම වැඩ කිඩ ඒ PDF එකේ තියෙනවා... ඔන්න එහෙනං ඩවුන්ලොඩ් කරගෙන...
-
Password දැමීම හා ආරක්ෂාව අද ඒ කියන්නෙ සයිබර් යුගයේ ඔනෙම කෙනෙකුට online account තියෙනවා. මේ account ඔක්කොම protect කරල තියෙන්නෙ PASS...
-
ඔන්න එහෙනන්ම් අපේ KRAKIT තරඟයේ අවසානය මෙට සුළු වෙලාවකට පෙර සනිටුහන් උනා... මේ සැරේ ඉන්නේ ජයග්‍රාහිකාවක්.. නම තමයි මල්ෂි සුබසිංහ...(https://...
-
ඔය අන්තර්ජාලයේ ජන්ජාල වැඩ කොරන උන් ඉන්නවා නේ.. අන්න උන්ට තමයි මේ සොෆ්ට්වෙයාර් එක ගැලපෙන්නේ... හිස්ට්‍රි ඩිලීට් කරනවා කිව්වට මේකෙන් වැඩ...
-
Web Browser වල Save කරපු පාස්වර්ඩ් හොයා ගන්නේ මෙහෙමයි... කොහොමද යාලුවනේ? කලින් දවසක මම කියලා දුන්න වෙබ් බ්‍රවුසර් වල සේව් කරපු පා...
-
කොහොමද යාලුවනේ??? ඔන්න ඔයාලා කව්රුත් කැමතියි නේ පාට වලට.... අද මම ගෙනාවා පොඩි සොෆ්ට් එකක්.... එකෙන් පුළුවන් ඔයාලගේ ඕනෙම ෆෝල්ඩර් එකක් ඔයාලට ක...
-
ගොඩ කාලෙකින් තමයි පොස්ටුවක් ලියන්න වෙලාවක් හම්බුනේ.... මයික්‍රොසොෆ්ට් පිස්සෙක් විදියට අද මම ඔයාලට ගෙනාවා එයාලගේ තවත් අලුත් වැඩක්.. How-...
-
KRAKIT - තරඟය මේ මස 6 වැනි සෙනසුරාදා පෙරවරු 12 සිට මහජනයාට විවෘත බව මෙයින් දැනුම් දෙමු.. https://plus.google.com/events/cuuvvocrkrkohjv...
No comments:
Post a Comment