Monday, June 1, 2015
Perl ප්රෝග්රමින්ග්
2015 වර්ෂයේ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් දැනගත යුතුම භාෂා ලයිස්තුවේ උඩින්ම තියෙන එකක් තමයි Perl කියන්නේ... මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ Cyber Security ෆීල්ඩ් එකේ වැඩ කරන කට්ටියට... ඕන මාත් මේ ගිය සතියේ ඉදන් පටන් ගත්ත පොඩ්ඩක් විතර ඉගෙන ගන්න...
Perl ගැන වැඩි විස්තර බලන්න මෙතන ක්ලික් කරන්න...
Perl බාගන්න මෙතන ක්ලික් කරන්න...
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
නෙට් එක පැත්තේ රස්තියාදුවක් ගහනකොට පට්ට PDF එකක් හම්බුනා.... වින්ඩොස් 8 වල සේරම වැඩ කිඩ ඒ PDF එකේ තියෙනවා... ඔන්න එහෙනං ඩවුන්ලොඩ් කරගෙන...
-
Password දැමීම හා ආරක්ෂාව අද ඒ කියන්නෙ සයිබර් යුගයේ ඔනෙම කෙනෙකුට online account තියෙනවා. මේ account ඔක්කොම protect කරල තියෙන්නෙ PASS...
-
ඔන්න එහෙනන්ම් අපේ KRAKIT තරඟයේ අවසානය මෙට සුළු වෙලාවකට පෙර සනිටුහන් උනා... මේ සැරේ ඉන්නේ ජයග්‍රාහිකාවක්.. නම තමයි මල්ෂි සුබසිංහ...(https://...
-
ඔය අන්තර්ජාලයේ ජන්ජාල වැඩ කොරන උන් ඉන්නවා නේ.. අන්න උන්ට තමයි මේ සොෆ්ට්වෙයාර් එක ගැලපෙන්නේ... හිස්ට්‍රි ඩිලීට් කරනවා කිව්වට මේකෙන් වැඩ...
-
Web Browser වල Save කරපු පාස්වර්ඩ් හොයා ගන්නේ මෙහෙමයි... කොහොමද යාලුවනේ? කලින් දවසක මම කියලා දුන්න වෙබ් බ්‍රවුසර් වල සේව් කරපු පා...
-
කොහොමද යාලුවනේ??? ඔන්න ඔයාලා කව්රුත් කැමතියි නේ පාට වලට.... අද මම ගෙනාවා පොඩි සොෆ්ට් එකක්.... එකෙන් පුළුවන් ඔයාලගේ ඕනෙම ෆෝල්ඩර් එකක් ඔයාලට ක...
-
ගොඩ කාලෙකින් තමයි පොස්ටුවක් ලියන්න වෙලාවක් හම්බුනේ.... මයික්‍රොසොෆ්ට් පිස්සෙක් විදියට අද මම ඔයාලට ගෙනාවා එයාලගේ තවත් අලුත් වැඩක්.. How-...
-
KRAKIT - තරඟය මේ මස 6 වැනි සෙනසුරාදා පෙරවරු 12 සිට මහජනයාට විවෘත බව මෙයින් දැනුම් දෙමු.. https://plus.google.com/events/cuuvvocrkrkohjv...
No comments:
Post a Comment