Saturday, June 20, 2015
ඉස්කෝලෙට ජාවා.....
ඔය Physics කියන්නේ ගොඩාක් යට එපා karaපු සබ්ජෙක්ට් එක නේ.. විශේෂයෙන් bio කරන අයට... ඔන්න ඒ වගේ එපා වෙච්ච Physics ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් ක්‍රමයක් ටියෙනවා... මේ පහල තියෙන ලින්ක්කුවට කෙටුවම යන වෙබ් පිටුවේ තියෙනවා physics වල ගොඩක් පාඩම් වලට අදාළ දේවල් අනිමටිඔන් සහ simulators... ලැබ් එකක් නැති උනත් මේ simulators පාවිච්චි කරලා අත්හදා බැලීම් කරන්න පුළුවන්..
http://www.walter-fendt.de/ph14e/
මේ පිටුව වැඩ කරන්නේ ජාවා වලින්.. එක නිසා computer එකේ ජාවා ඉන්ස්ටෝල් කරනග්ග වේවි.. තවත් එකක්,, Google Chrome පාවිච්චි කරන අය එයාලගේ Npapi ප්ලගින් එක enable කරන්නත් වෙයි. පහල තියෙනව් ඒ කොහොමද කියලා...
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
නෙට් එක පැත්තේ රස්තියාදුවක් ගහනකොට පට්ට PDF එකක් හම්බුනා.... වින්ඩොස් 8 වල සේරම වැඩ කිඩ ඒ PDF එකේ තියෙනවා... ඔන්න එහෙනං ඩවුන්ලොඩ් කරගෙන...
-
Password දැමීම හා ආරක්ෂාව අද ඒ කියන්නෙ සයිබර් යුගයේ ඔනෙම කෙනෙකුට online account තියෙනවා. මේ account ඔක්කොම protect කරල තියෙන්නෙ PASS...
-
කොහොමද යාලුවනේ??? ඔන්න ඔයාලා කව්රුත් කැමතියි නේ පාට වලට.... අද මම ගෙනාවා පොඩි සොෆ්ට් එකක්.... එකෙන් පුළුවන් ඔයාලගේ ඕනෙම ෆෝල්ඩර් එකක් ඔයාලට ක...
-
ඔන්න එහෙනන්ම් අපේ KRAKIT තරඟයේ අවසානය මෙට සුළු වෙලාවකට පෙර සනිටුහන් උනා... මේ සැරේ ඉන්නේ ජයග්‍රාහිකාවක්.. නම තමයි මල්ෂි සුබසිංහ...(https://...
-
ඔය අන්තර්ජාලයේ ජන්ජාල වැඩ කොරන උන් ඉන්නවා නේ.. අන්න උන්ට තමයි මේ සොෆ්ට්වෙයාර් එක ගැලපෙන්නේ... හිස්ට්‍රි ඩිලීට් කරනවා කිව්වට මේකෙන් වැඩ...
-
Web Browser වල Save කරපු පාස්වර්ඩ් හොයා ගන්නේ මෙහෙමයි... කොහොමද යාලුවනේ? කලින් දවසක මම කියලා දුන්න වෙබ් බ්‍රවුසර් වල සේව් කරපු පා...
-
ගොඩ කාලෙකින් තමයි පොස්ටුවක් ලියන්න වෙලාවක් හම්බුනේ.... මයික්‍රොසොෆ්ට් පිස්සෙක් විදියට අද මම ඔයාලට ගෙනාවා එයාලගේ තවත් අලුත් වැඩක්.. How-...
-
KRAKIT - තරඟය මේ මස 6 වැනි සෙනසුරාදා පෙරවරු 12 සිට මහජනයාට විවෘත බව මෙයින් දැනුම් දෙමු.. https://plus.google.com/events/cuuvvocrkrkohjv...

No comments:
Post a Comment