Sunday, August 9, 2015
දිග URL කොට කරමු...
කොහොමද කට්ටිය.. ගොඩ කාලෙකින් තමයි පොස්ට් එකක් දාන්න වෙලාවක් උනේ... අද මම කියල දෙන්නම් URL Shortner ගැන....
ඔයාලගේ fb පේජ් එකේ නැත්තම් වෙන මොකක හරි වෙබ්සයිට් එකක ගොඩාක් දිග URL එකක් තියේ නම් එක කට හරි යවන්න හියාම කරදරයි නේද? එකට තමයි ස් තියෙන්නේ... මේ තියෙන්නේ එක... තව මේ වගේ ගොඩාක් ස් තියෙනවා...
මේකෙන් වැඩ කර ගන්න හරිම ලේසි..
1. www.goo.gl කියන වෙබ් ලින්ක් එකට යන්න...
2.:Paste Your Long URL here" කියන බොක්ස් එකට ඔයාගේ දිග URL එක paste කරන්න...
3. "Shorten URL"කියන බට්න් එක ක්ලික් කරන්න...
එතකොට වෙබ් එකේ පැත්තෙන් ඔයාලගේ කෙටි කරපු URL එක හම්බවේවි...
Copy කර ගන්න....
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
ඔන්න එහෙනන්ම් අපේ KRAKIT තරඟයේ අවසානය මෙට සුළු වෙලාවකට පෙර සනිටුහන් උනා... මේ සැරේ ඉන්නේ ජයග්රාහිකාවක්.. නම තමයි මල්ෂි සුබසිංහ...(https://...
-
කොහොමද යාලුවනේ??? ඔන්න ඔයාලා කව්රුත් කැමතියි නේ පාට වලට.... අද මම ගෙනාවා පොඩි සොෆ්ට් එකක්.... එකෙන් පුළුවන් ඔයාලගේ ඕනෙම ෆෝල්ඩර් එකක් ඔයාලට ක...
-
Web Browser වල Save කරපු පාස්වර්ඩ් හොයා ගන්නේ මෙහෙමයි... කොහොමද යාලුවනේ? කලින් දවසක මම කියලා දුන්න වෙබ් බ්රවුසර් වල සේව් කරපු පා...
-
ඔය Physics කියන්නේ ගොඩාක් යට එපා karaපු සබ්ජෙක්ට් එක නේ.. විශේෂයෙන් bio කරන අයට... ඔන්න ඒ වගේ එපා වෙච්ච Physics ලේසියෙන්ම ගොඩ දාගන්න පු...
-
Password දැමීම හා ආරක්ෂාව අද ඒ කියන්නෙ සයිබර් යුගයේ ඔනෙම කෙනෙකුට online account තියෙනවා. මේ account ඔක්කොම protect කරල තියෙන්නෙ PASS...
-
මීට සුළු මොහොතකට පෙර පැවති ඇඩ්මින් ලා ගේ සාකච්චාවේ ප්රතිපල ලෙස KRAKIT තරඟයේ ඔබට ලබාදෙන Cipher එක පට්ටම ලේසි එකක් කිරීමට තීරණය කර ඇත.......
-
කොහොමද කට්ටිය.. ගොඩ කාලෙකින් තමයි පොස්ට් එකක් දාන්න වෙලාවක් උනේ... අද මම කියල දෙන්නම් URL Shortner ගැන.... ඔයාලගේ fb පේජ් එකේ න...
-
නෙට් එක පැත්තේ රස්තියාදුවක් ගහනකොට පට්ට PDF එකක් හම්බුනා.... වින්ඩොස් 8 වල සේරම වැඩ කිඩ ඒ PDF එකේ තියෙනවා... ඔන්න එහෙනං ඩවුන්ලොඩ් කරගෙන...
-
එහෙනම් කස්ටිය ඔන්න cipher එක... මේක වෙන්නේ මෙහෙමයි... මේ පහල තියෙන ලින්ක් එක තමයි ඔයාලගේ තෑග්ග තියෙන්නේ... ඕනේ කෙනෙක්ට එක download කරගන්න පු...
No comments:
Post a Comment