Wednesday, March 25, 2015
වින්ඩොස් 8 රහස්!
නෙට් එක පැත්තේ රස්තියාදුවක් ගහනකොට පට්ට PDF එකක් හම්බුනා.... වින්ඩොස් 8 වල සේරම වැඩ කිඩ ඒ PDF එකේ තියෙනවා...
ඔන්න එහෙනං ඩවුන්ලොඩ් කරගෙනම කියවන්නකො....
ඩවුන්ලොඩ් කරන්න මෙතන ක්ලික් කරන්න>>>
පට්ට ටෙක්ස්ට් එඩිටර් එකක් : Sublime Pro
Code කරන්න කැමති යට තමා මේ සොෆ්ට්වෙයාර් එක... ඔයාලා Notepad++ එහෙම පාවිච්චි කරලා ඇති නේ... මේකත් ඒ වගේ පට්ට සොෆ්ට්වෙයාර් එකක්... පාවිච්චි කරලම බලන්න හොඳද නැද්ද කියලා...
Windows 32 bit ඩවුන්ලොඩ් කරන්න මෙතන කොටන්න....
Windows 64 bit ඩවුන්ලොඩ් කරන්න මෙතන කොටන්න....
MacOS ඩවුන්ලොඩ් කරන්න මෙතන කොටන්න....
Linux ඩවුන්ලොඩ් කරන්න මෙතන කොටන්න....
Photo and Link credits goes to www.appnee.com
වින්ඩොස් 10 : Technical Preview
වින්ඩොස් 8 එක පට්ට චා උනා කියලා අපි හැමෝම දන්නවා නේ... ඔන්න දැන් වින්ඩොස් 9 අතඇරලා වින්ඩොස් 10 කියලා අලුත්ම සංස්කරණයක් මයික්‍රොසොෆ්ට් කට්ටිය හදලා තියෙනවා... හැබැයි තාම වින්ඩොස් 10 සාමාන්‍ය මිනිස්සුන්ට රිලීස් කරලා නෑ... වින්ඩොස් වැඩි දියුණු කරන්න කැමති Developers ලා ට තමයි මේ Technical Preview එක රිලීස් කරලා තියෙන්නේ.... කොහොම උනත් ඔයාලත් developer කෙනෙක් නොවුනට වින්ඩොස් 10 වල අලුත් වැඩ බලන්න ආස නම්, ඉන්ස්ටොල් කරගෙන බලන්න....
මේ ලින්ක්කුවට කොටලා වින්ඩොස් 10 ඩවුන්ලොඩ් කර ගන්න...
තව එකක්... දැනට තියෙන ආරංචි වල හැටියට වින්ඩොස් 9 කියලා වින්ඩොස් 8 වල 8.2 කියන update එක එනවලු.... කතාවේ ඇත්ත නැත්ත ආවට පස්සේ බලමුකො......
Wednesday, January 14, 2015
ෆේස් බුකියේ පිස්සු Tricks......
කොහේ ගියත් පිස්සු වැඩක් නොකර බැරි උන් සෙට් එකක් ඉන්නවා නේද?? ඔන්න ඒ යට තමි අද පොස්ට් එක...... කාලෙකට පස්සේ ඔන්න අද ගේනවා Facebook tricks ටිකක්....
මම මුළුAlphebet එකම ඔයාලට දෙනවා...
මම ගන්නවා Nima කියන වචනේ.... මෙහෙමයි එකේ කෝඩ් එක....
[[108634132504932]] [[109294689102123]] [[106596672714242]] [[107015582669715]]
ඔය වගේ ඔයාලට ඕනෙම වචනෙක කෝඩ් එක Facebook Status, Comments, Message වලට දාන්න පුළුවන්.....
මතක ඇතුව කෝඩ් 2 ක් අතර space එකක් තියන්න.. නැත්නම් වැඩ කරන්නේ නෑ....
Facebook status අනිත් පැත්ත ගහමු.....
Facebook Status විතරක් නෙවේ මැසේජ් වගේ ඕනෙම Text එකක් අනිත් පැත්ත ගහන්න පුළුවන්.... කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයි.... මේ ලින්ක්කුවට කොටලා යන Web Site එකේ ඔයාලට ඕනේ දෙයක් Type කරලා Enter කරන්න..... එතකොට පහලින් ඔයා දාපු Text එක අනිත් පැත්ත ගහලා දේවි..... Copy කරලා ඕනෙම තැනකට Paste කරන්න....
මෙන්න මේ වගේ....
Original Text : NIMAS - TECH
Flipped Text : ɥɔǝʇ - sɐɯıu
Picture Status දාමු....
බුකියUpdate කරනකොට අලුතින් දාල තියෙනවා Picture තෙෂ්ත කියන එක....ඒ කියන්නේ අපිට ඕනෙම අකුරක් පින්තුරයක් විදිහට Send කරන්න පුළුවන්....මම මුළුAlphebet එකම ඔයාලට දෙනවා...
කරන්න තියෙන්නේ මෙච්චරයි.... ඔයාලට ඕනේ වචනේ අකුරු මතක් කර ගන්න... එට පස්සේ එක එක අකුරට ගැලපෙන කෝඩ් හොයා ගන්න... ඒ ඒ අකුරු වල කොඩ් අතර Space එකක් තියලා ඊළඟ අකුරේ කෝඩ් එක Type කරන්න... මෙන්න මේ වගේ.....[[107015582669715]] = A[[116067591741123]] = B[[115602405121532]] = C[[112542438763744]] = D[[115430438474268]] = E[[109225112442557]] = F[[111532845537326]] = G[[111356865552629]] = H[[109294689102123]] = I[[126362660720793]] = J[[116651741681944]] = K[[115807951764667]] = L[[106596672714242]] = M[[108634132504932]] = N[[116564658357124]] = O[[111669128857397]] = P[[107061805996548]] = Q[[106699962703083]] = R[[115927268419031]] = S[[112669162092780]] = T[[108983579135532]] = U[[107023745999320]] = V[[106678406038354]] = W[[116740548336581]] = X[[112416755444217]] = Y[[165724910215]] = Z
මම ගන්නවා Nima කියන වචනේ.... මෙහෙමයි එකේ කෝඩ් එක....
[[108634132504932]] [[109294689102123]] [[106596672714242]] [[107015582669715]]
ඔය වගේ ඔයාලට ඕනෙම වචනෙක කෝඩ් එක Facebook Status, Comments, Message වලට දාන්න පුළුවන්.....
මතක ඇතුව කෝඩ් 2 ක් අතර space එකක් තියන්න.. නැත්නම් වැඩ කරන්නේ නෑ....
Monday, January 12, 2015
Folder පාට කරමු.....
කොහොමද යාලුවනේ??? ඔන්න ඔයාලා කව්රුත් කැමතියි නේ පාට වලට.... අද මම ගෙනාවා පොඩි සොෆ්ට් එකක්.... එකෙන් පුළුවන් ඔයාලගේ ඕනෙම ෆෝල්ඩර් එකක් ඔයාලට කැමති පාටකින් පාට කර ගන්න....
ඉස්සෙල්ලම මේකට ඕනේ සොෆ්ට්වෙයාර් එක මෙතනින් Download කරගන්න... ඊට පස්සේ ඉන්ස්ටෝල් කර ගන්නකො...
ඔච්චර තමයි කරන්න තියෙන්නේ..... දැන් ඉතින් ඔයාලට පාට කර ගන්න ඕනේ ෆෝල්ඩර් එකේ right click කරලා එන මෙනු එකෙන් "Colorize!" click කරන්න........ ඊට පස්සේ කැමති පාටක් Select කරන්න....
මේ වගේ...
මම තෝරාගත්තේ කොළ පාට... ඔන්න බලන්න වෙන දේ....
ඔයාලට මේ තියෙන පාටවල් මදි නම් "Colours" කියන මෙනු එකට ගිහින් කැමති පාටක් හදාගන්න පුළුවන්....
ඒ වගේම පාට පාට ෆෝල්ඩර් එපා නම් "Restore original color" click කරාම ආපහු පරණ තිබුණු ෆෝල්ඩර් එකම ගන්න පුළුවන්....
ඉස්සෙල්ලම මේකට ඕනේ සොෆ්ට්වෙයාර් එක මෙතනින් Download කරගන්න... ඊට පස්සේ ඉන්ස්ටෝල් කර ගන්නකො...
ඔච්චර තමයි කරන්න තියෙන්නේ..... දැන් ඉතින් ඔයාලට පාට කර ගන්න ඕනේ ෆෝල්ඩර් එකේ right click කරලා එන මෙනු එකෙන් "Colorize!" click කරන්න........ ඊට පස්සේ කැමති පාටක් Select කරන්න....
මේ වගේ...
මම තෝරාගත්තේ කොළ පාට... ඔන්න බලන්න වෙන දේ....
ඔයාලට මේ තියෙන පාටවල් මදි නම් "Colours" කියන මෙනු එකට ගිහින් කැමති පාටක් හදාගන්න පුළුවන්....
ඒ වගේම පාට පාට ෆෝල්ඩර් එපා නම් "Restore original color" click කරාම ආපහු පරණ තිබුණු ෆෝල්ඩර් එකම ගන්න පුළුවන්....
Sunday, January 11, 2015
Unicode සහාය.....
If u can't see the Sinhala words of this website, please install Sinhala Unicode from here>>>
ගොඩක් කට්ටිය කියනවා එයාලට සිංහල අකුරු පෙන්නේ නැ කියලා... මේ ලින්ක් එකෙන් යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාලට සිංහල අකුරු කරදරයක් නැතුව බලන්න පුළුවන්.....
Web Browser වල Save කරපු පාස්වර්ඩ් හොයා ගන්නේ මෙහෙමයි...
Web Browser වල Save කරපු පාස්වර්ඩ් හොයා ගන්නේ මෙහෙමයි...
කොහොමද යාලුවනේ? කලින් දවසක මම කියලා දුන්න වෙබ් බ්‍රවුසර්
වල සේව් කරපු පාස්වර්ඩ් Java Script
Code එකකින් හොයා ගන්න හැටි... අද මම කියලා දෙන්නම්
කොහොමද Java Script Code නැතුව සේව් කරපු පාස්වඩ් හොයා ගන්නේ කියලා...
ඔයාලා download කරපු සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ මේ වගේ Window එකක් ඕපන් වේවි...
මේ වැඩේට අපිට command
prompt එකත් ඕනේ වෙනවා... run එකේ cmd කියලා ටයිප් කරාම command prompt එක open
වේවි...
දැන් අර සොෆ්ට්වෙයාර් එකේ window එකේ තියෙනවා
BrowserPasswordDump කියලා file එකක්.... එක drag කරන්න command prompt එකට..
දැන් ඔයාලගේ command
prompt එක මේ විදියට පෙනෙයි....
Enter කරලා බලන්න.....
ඔක්කොම සේව් කරපු පාස්වර්ඩ් බලා ගන්න පුළුවන්....
මම මේවා කියලා දෙන්නේ
අද්යාපනික කටයුතු සඳහා පමණි......
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
නෙට් එක පැත්තේ රස්තියාදුවක් ගහනකොට පට්ට PDF එකක් හම්බුනා.... වින්ඩොස් 8 වල සේරම වැඩ කිඩ ඒ PDF එකේ තියෙනවා... ඔන්න එහෙනං ඩවුන්ලොඩ් කරගෙන...
-
ඔන්න එහෙනන්ම් අපේ KRAKIT තරඟයේ අවසානය මෙට සුළු වෙලාවකට පෙර සනිටුහන් උනා... මේ සැරේ ඉන්නේ ජයග්‍රාහිකාවක්.. නම තමයි මල්ෂි සුබසිංහ...(https://...
-
Password දැමීම හා ආරක්ෂාව අද ඒ කියන්නෙ සයිබර් යුගයේ ඔනෙම කෙනෙකුට online account තියෙනවා. මේ account ඔක්කොම protect කරල තියෙන්නෙ PASS...
-
Web Browser වල Save කරපු පාස්වර්ඩ් හොයා ගන්නේ මෙහෙමයි... කොහොමද යාලුවනේ? කලින් දවසක මම කියලා දුන්න වෙබ් බ්‍රවුසර් වල සේව් කරපු පා...
-
කොහොමද යාලුවනේ??? ඔන්න ඔයාලා කව්රුත් කැමතියි නේ පාට වලට.... අද මම ගෙනාවා පොඩි සොෆ්ට් එකක්.... එකෙන් පුළුවන් ඔයාලගේ ඕනෙම ෆෝල්ඩර් එකක් ඔයාලට ක...
-
වින්ඩොස් 8 එක පට්ට චා උනා කියලා අපි හැමෝම දන්නවා නේ... ඔන්න දැන් වින්ඩොස් 9 අතඇරලා වින්ඩොස් 10 කියලා අලුත්ම සංස්කරණයක් මයික්‍රොසොෆ්ට් ...
-
ඔය අන්තර්ජාලයේ ජන්ජාල වැඩ කොරන උන් ඉන්නවා නේ.. අන්න උන්ට තමයි මේ සොෆ්ට්වෙයාර් එක ගැලපෙන්නේ... හිස්ට්‍රි ඩිලීට් කරනවා කිව්වට මේකෙන් වැඩ...
-
ගොඩ කාලෙකින් තමයි පොස්ටුවක් ලියන්න වෙලාවක් හම්බුනේ.... මයික්‍රොසොෆ්ට් පිස්සෙක් විදියට අද මම ඔයාලට ගෙනාවා එයාලගේ තවත් අලුත් වැඩක්.. How-...



