ඔන්න එහෙනන්ම් අපේ KRAKIT තරඟයේ අවසානය මෙට සුළු වෙලාවකට පෙර සනිටුහන් උනා...
මේ සැරේ ඉන්නේ ජයග්‍රාහිකාවක්.. නම තමයි මල්ෂි සුබසිංහ...(https://plus.google.com/107903773886966951595/posts)
ඉගෙන ගන්නේ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 12 වසරේ... අපි එහෙමම්ග් ඇඩ්මින් ලා තුන් දෙනාවෙනුවෙන් සුබපතනවා එහෙනන්ග්...
ආයෙත් KRAKIT - 2 එක්ක හම්බෙමු...