Sunday, August 9, 2015

දිග URL කොට කරමු...






කොහොමද කට්ටිය.. ගොඩ කාලෙකින් තමයි පොස්ට් එකක් දාන්න වෙලාවක් උනේ...  අද මම කියල දෙන්නම් URL Shortner ගැන....

 
ඔයාලගේ fb පේජ් එකේ නැත්තම් වෙන මොකක හරි වෙබ්සයිට් එකක ගොඩාක් දිග URL එකක් තියේ නම් එක කට හරි යවන්න හියාම කරදරයි නේද? එකට තමයි ස් තියෙන්නේ... මේ තියෙන්නේ එක... තව මේ වගේ ගොඩාක් ස් තියෙනවා...

මේකෙන් වැඩ කර ගන්න හරිම ලේසි..

1. www.goo.gl කියන වෙබ් ලින්ක් එකට යන්න...


2.:Paste Your Long URL here" කියන බොක්ස් එකට ඔයාගේ දිග URL එක paste කරන්න...



3. "Shorten URL"කියන බට්න් එක ක්ලික් කරන්න...


එතකොට වෙබ් එකේ පැත්තෙන් ඔයාලගේ කෙටි කරපු URL එක හම්බවේවි...
Copy කර ගන්න....