Saturday, December 5, 2015

Google Chrome එකේ හැඟුණු ගේම් එක!

ආහ් යාලුවනේ, ගොඩ කාලෙකට පස්සේ ආව පොස්ට් එකක් අරගෙන...  අපි කවුරුත් පාවිච්චි කරන ගූගල් ක්‍රෝම් බ්‍රව්සේර් එකේ හැංගිච්ච ගේම් එකක් තියෙනවා.. මමත් දැක්කේ නෙට් එකේ... මෙන්න මෙහෙමයි එක ප්ලේ කරන්නේ....

1. ඉස්සෙල්ලම ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න....

2. ඊලගට කැමති වෙබ් පේජ් එකක් ඕපන් කරන්න... එක මේ විදියට පෙන්නාවි...



3. ඊට පස්සේ ඇරෝ කීස් ඔබන්න.... එතකොට ගේම් එක ප්ලය් කරන්න පුළුවන්....





ඔච්චරයි කරන තියෙන්නේ.... ගිහින් එන්නම්,.. ආයේ හමුවෙමු!