Thursday, March 26, 2015

History ක්ලීනර් සොෆ්ට්වෙයාර්




ඔය අන්තර්ජාලයේ ජන්ජාල වැඩ කොරන උන් ඉන්නවා නේ.. අන්න උන්ට තමයි මේ සොෆ්ට්වෙයාර් එක ගැලපෙන්නේ...
හිස්ට්‍රි ඩිලීට් කරනවා කිව්වට මේකෙන් වැඩ ගොඩාක් කරන්න පුළුවන්.
සේව් කරපු පාස්වර්ඩ්, කුකීස්. වගේ එව්වා  ලේසියෙන්ම අයින් කරන්න පුළුවන්...
මම බණ දෙසලා හරියන්නේ, නෑ නේ.... ඔයාලම බලන්න...

ඩවුන්ලොඩ් කරන්න>>>>

Wednesday, March 25, 2015

වින්ඩොස් 8 රහස්!



නෙට් එක පැත්තේ රස්තියාදුවක් ගහනකොට පට්ට PDF එකක් හම්බුනා.... වින්ඩොස් 8 වල සේරම වැඩ කිඩ ඒ PDF එකේ තියෙනවා...
ඔන්න එහෙනං ඩවුන්ලොඩ් කරගෙනම කියවන්නකො....

ඩවුන්ලොඩ් කරන්න මෙතන ක්ලික් කරන්න>>>

පට්ට ටෙක්ස්ට් එඩිටර් එකක් : Sublime Pro





Code කරන්න කැමති යට තමා මේ සොෆ්ට්වෙයාර් එක... ඔයාලා Notepad++ එහෙම පාවිච්චි කරලා ඇති නේ... මේකත් ඒ වගේ පට්ට සොෆ්ට්වෙයාර් එකක්... පාවිච්චි කරලම බලන්න හොඳද නැද්ද කියලා...

Windows 32 bit ඩවුන්ලොඩ් කරන්න මෙතන කොටන්න....
Windows 64 bit ඩවුන්ලොඩ් කරන්න මෙතන කොටන්න....
MacOS ඩවුන්ලොඩ් කරන්න මෙතන කොටන්න....
Linux ඩවුන්ලොඩ් කරන්න මෙතන කොටන්න....


Photo and Link credits goes to www.appnee.com

වින්ඩොස් 10 : Technical Preview





වින්ඩොස් 8 එක පට්ට චා උනා කියලා අපි හැමෝම දන්නවා නේ... ඔන්න දැන් වින්ඩොස් 9 අතඇරලා වින්ඩොස් 10 කියලා අලුත්ම සංස්කරණයක් මයික්‍රොසොෆ්ට් කට්ටිය හදලා තියෙනවා... හැබැයි තාම වින්ඩොස් 10 සාමාන්‍ය මිනිස්සුන්ට රිලීස් කරලා නෑ... වින්ඩොස් වැඩි දියුණු කරන්න කැමති Developers ලා ට තමයි මේ Technical Preview එක රිලීස් කරලා තියෙන්නේ.... කොහොම උනත් ඔයාලත් developer කෙනෙක් නොවුනට වින්ඩොස් 10 වල අලුත් වැඩ බලන්න ආස නම්, ඉන්ස්ටොල් කරගෙන බලන්න....
මේ ලින්ක්කුවට කොටලා වින්ඩොස් 10 ඩවුන්ලොඩ් කර ගන්න...

තව එකක්... දැනට තියෙන ආරංචි වල හැටියට වින්ඩොස් 9 කියලා වින්ඩොස් 8 වල 8.2 කියන update එක එනවලු.... කතාවේ ඇත්ත නැත්ත ආවට පස්සේ  බලමුකො......