Sunday, January 11, 2015

Web Browser වල Save කරපු පාස්වර්ඩ් හොයා ගන්නේ මෙහෙමයි...



Web Browser වල Save කරපු පාස්වර්ඩ් හොයා ගන්නේ මෙහෙමයි...

කොහොමද  යාලුවනේ? කලින් දවසක මම කියලා දුන්න වෙබ් බ්‍රවුසර් වල සේව් කරපු පාස්වර්ඩ් Java Script Code  එකකින් හොයා ගන්න හැටි... අද මම කියලා දෙන්නම් කොහොමද Java Script Code  නැතුව සේව් කරපු පාස්වඩ් හොයා ගන්නේ කියලා...

අපිට මේ වැඩේට ඕනේ වෙනවා පොඩි සොෆ්ට්වෙයාර් එකක්... එක Download කරන්න මෙතන ක්ලික් කරන්න....

ඔයාලා download කරපු සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ මේ වගේ Window එකක් ඕපන් වේවි...

මේ වැඩේට අපිට command prompt එකත් ඕනේ වෙනවා... run එකේ cmd කියලා ටයිප් කරාම command prompt එක open වේවි...


 දැන් අර සොෆ්ට්වෙයාර් එකේ window එකේ තියෙනවා BrowserPasswordDump කියලා file එකක්.... එක drag කරන්න command prompt එකට..



දැන් ඔයාලගේ command prompt එක මේ විදියට පෙනෙයි....


Enter කරලා බලන්න..... ඔක්කොම සේව් කරපු පාස්වර්ඩ් බලා ගන්න පුළුවන්....
මම මේවා කියලා දෙන්නේ අද්යාපනික කටයුතු සඳහා පමණි......  



No comments:

Post a Comment