Friday, June 26, 2015

ආරාධනයයි... Team "The 'Z"

ඔන්න මේ දවස් වල අපේ Nima's Tech ඇඩ්මින් ලා තුන් දෙනා කාලයක් තිස්සේ බලන් හිටපු දෙයක් හැබෑ වෙන්න යනවා.... ඒ තමයි මුලු ලෝකේ පුරාම ඉන්න දක්ෂ පාසල් යන ප්රෝග්රෑමර් ලා සෙට් එකක් එකතු කරලා Project එකක් කරන එක... ඔන්න දැන් එකට ඔයාලට චාන්ස් එක තියෙනවා... ඔයාලගේ නම ගම විස්තර එක්ක ඔයාට පුළුවන් පරිගණක භාෂා එක්ක CV එකක් අපිට එවන්න... මුළු ලෝකෙන්ම 15 දෙනයි අපි තොර ගන්නේ.... ඒ 15 දෙනාට project එක අවසානයේ හිතන්නේ වත් නැති තව දෙයක් ලැබේවි... එහෙනම් චාන්ස් එක මගහරින්න එපා.... අදම එවන්න....

වැඩි දුර විස්තර පසුවට....

ප්රශ්න හා ගැටළු සඳහා....
suvink456@yahoo.com
akhilesh.5anilkumar@gmail.com


             

Saturday, June 20, 2015

ඉස්කෝලෙට ජාවා.....




ඔය Physics කියන්නේ ගොඩාක් යට එපා karaපු සබ්ජෙක්ට් එක නේ.. විශේෂයෙන් bio කරන අයට... ඔන්න ඒ වගේ එපා වෙච්ච Physics ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් ක්‍රමයක් ටියෙනවා... මේ පහල තියෙන ලින්ක්කුවට කෙටුවම යන වෙබ් පිටුවේ තියෙනවා physics වල ගොඩක් පාඩම් වලට අදාළ දේවල් අනිමටිඔන් සහ simulators... ලැබ් එකක් නැති උනත් මේ simulators පාවිච්චි කරලා අත්හදා බැලීම් කරන්න පුළුවන්..

http://www.walter-fendt.de/ph14e/

මේ පිටුව වැඩ කරන්නේ ජාවා වලින්.. එක නිසා computer එකේ ජාවා ඉන්ස්ටෝල් කරනග්ග වේවි.. තවත් එකක්,, Google Chrome  පාවිච්චි කරන අය එයාලගේ Npapi ප්ලගින් එක enable කරන්නත් වෙයි. පහල තියෙනව් ඒ කොහොමද කියලා...

Monday, June 8, 2015

ජයග්‍රාහකයා හොයාගත්තා.....

ඔන්න එහෙනන්ම් අපේ KRAKIT තරඟයේ අවසානය මෙට සුළු වෙලාවකට පෙර සනිටුහන් උනා...
මේ සැරේ ඉන්නේ ජයග්‍රාහිකාවක්.. නම තමයි මල්ෂි සුබසිංහ...(https://plus.google.com/107903773886966951595/posts)
 ඉගෙන ගන්නේ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 12 වසරේ... අපි එහෙමම්ග් ඇඩ්මින් ලා තුන් දෙනාවෙනුවෙන් සුබපතනවා එහෙනන්ග්...
ආයෙත් KRAKIT - 2 එක්ක හම්බෙමු...



Friday, June 5, 2015

නමෝ විත්තියෙන් ඔන්න වැඩේ පටන්ගත්තා.....

එහෙනම් කස්ටිය ඔන්න cipher එක... මේක වෙන්නේ මෙහෙමයි... මේ පහල තියෙන ලින්ක් එක තමයි ඔයාලගේ තෑග්ග තියෙන්නේ... ඕනේ කෙනෙක්ට එක download කරගන්න පුළුවන්.. ඒ උනාට cipher එක crack කරන කෙනාට විතරයි ඒ තියෙන gift එක unlock කරගන්න පුළුවන්... එහෙනම් ජය වේවා...


KRAKIT CHALLENGE! 


විශේෂ දැනුම්දීමයි!!!!



මීට සුළු මොහොතකට පෙර පැවති ඇඩ්මින් ලා ගේ සාකච්චාවේ ප්‍රතිපල ලෙස KRAKIT තරඟයේ ඔබට ලබාදෙන Cipher එක පට්ටම ලේසි එකක් කිරීමට තීරණය කර ඇත....

ආතල් නේ???

බලමු කව්ද දිනන්නේ කියලා......

තව පැය 4යි....

Wednesday, June 3, 2015

දිනය දැනුම්දීමයි...



KRAKIT - තරඟය මේ මස 6 වැනි සෙනසුරාදා පෙරවරු 12 සිට මහජනයාට විවෘත බව මෙයින් දැනුම් දෙමු..
https://plus.google.com/events/cuuvvocrkrkohjvj952dak2e9hg

මීට
Nima's Tech එකේ මහා එකා..

චැලේන්ජ් එකක්!




හැමදාම නිකන් අල පරිප්පු වගේ බ්ලොග් පුරවන එකේ අද හිතුව පොඩි අලුත් වැඩක් කරන්න.... ඒ තමයි "KRAKIT"
මම තව දවස් දෙක තුනකින් දානවා Cipher එකක්.. ඒ කිව්වේ නිකන් Jumbled words වගේ අයිටම් එකක්.. සිංහලෙන් කිව්වොත් ප්‍රෙහෙලිකාවක් වගේ එකක්... මේක හරියට විසඳන කෙනාට එයා දන්නෙවත් නැතුව සර්ප්‍රයිස් තෑග්ගක් හම්බවෙයි....

Cipher ගැන දන්නේ නැති උන් මෙන්න මේ ලින්ක්කුවට ගිහින් මොකක්ද කියල හොයල බලන්න...

ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ උන් මෙතන ක්ලික් කරලා ඔන්ලයින් උත්සාහ කරන්න...



ජය වේවා...

Monday, June 1, 2015

Perl ප්‍රෝග්‍රමින්ග්



2015 වර්ෂයේ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් දැනගත යුතුම භාෂා ලයිස්තුවේ උඩින්ම තියෙන එකක් තමයි Perl කියන්නේ... මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ Cyber Security ෆීල්ඩ් එකේ වැඩ කරන කට්ටියට... ඕන මාත් මේ ගිය සතියේ ඉදන් පටන් ගත්ත පොඩ්ඩක් විතර ඉගෙන ගන්න...

Perl ගැන වැඩි විස්තර බලන්න මෙතන ක්ලික් කරන්න...

Perl බාගන්න මෙතන ක්ලික් කරන්න...

වයස කීයද??


ගොඩ කාලෙකින් තමයි පොස්ටුවක් ලියන්න වෙලාවක් හම්බුනේ....
මයික්‍රොසොෆ්ට් පිස්සෙක් විදියට අද මම ඔයාලට ගෙනාවා එයාලගේ තවත් අලුත් වැඩක්..
How-Old
මේ වෙබ් සේවය හරහා ඔයාලට පුළුවන් ඔයාලගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා වයස හරියටම බලාගන්න... මේක වැඩ කරන්නේ අපි අප්ලොඩ් කරන ෆොටෝ එකේ ඇහේ කළු බොලේ තියෙන තැන, තොල් වල පිහිටුම වගේ Landmarks scan කරලා... ඔයාලටත් ට්‍රය් කරලා බලන්න ඕනේ නම් මෙතන කොටන්න... නැත්තම් www.how-old.net ලින්ක් එකට යන්න....

තවදුරටත් මේක වැඩ කරන හැටි දැනගන්න ඕනේ නම් මේ තියෙන ලින්ක්කු වලට කොටලා බලන්න...
http://how-old.net/themagic
http://news.nationalgeographic.com/2015/05/150501-how-old-microsoft-face-aging-software-science/