Monday, January 12, 2015

Folder පාට කරමු.....

කොහොමද යාලුවනේ??? ඔන්න ඔයාලා කව්රුත් කැමතියි නේ පාට වලට.... අද මම ගෙනාවා පොඩි සොෆ්ට් එකක්.... එකෙන් පුළුවන් ඔයාලගේ ඕනෙම ෆෝල්ඩර් එකක් ඔයාලට කැමති පාටකින් පාට කර ගන්න....

ඉස්සෙල්ලම මේකට ඕනේ සොෆ්ට්වෙයාර් එක මෙතනින් Download කරගන්න... ඊට පස්සේ ඉන්ස්ටෝල් කර ගන්නකො...

ඔච්චර තමයි කරන්න තියෙන්නේ..... දැන් ඉතින් ඔයාලට පාට කර ගන්න ඕනේ ෆෝල්ඩර් එකේ right click කරලා එන මෙනු එකෙන් "Colorize!" click කරන්න........ ඊට පස්සේ කැමති පාටක් Select කරන්න....

මේ වගේ...

මම තෝරාගත්තේ කොළ පාට... ඔන්න බලන්න වෙන දේ....


ඔයාලට මේ තියෙන පාටවල් මදි නම් "Colours" කියන මෙනු එකට ගිහින් කැමති පාටක් හදාගන්න පුළුවන්....


ඒ වගේම පාට පාට ෆෝල්ඩර් එපා නම් "Restore original color" click කරාම ආපහු පරණ තිබුණු ෆෝල්ඩර් එකම ගන්න පුළුවන්....


No comments:

Post a Comment