Wednesday, January 14, 2015

ෆේස් බුකියේ පිස්සු Tricks......

කොහේ ගියත් පිස්සු වැඩක් නොකර බැරි උන් සෙට් එකක් ඉන්නවා නේද?? ඔන්න ඒ යට තමි අද පොස්ට් එක...... කාලෙකට පස්සේ ඔන්න අද ගේනවා Facebook tricks ටිකක්....

Facebook status අනිත් පැත්ත ගහමු.....

Facebook Status විතරක් නෙවේ මැසේජ් වගේ ඕනෙම Text  එකක් අනිත් පැත්ත ගහන්න පුළුවන්.... කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයි.... මේ ලින්ක්කුවට කොටලා යන Web Site එකේ ඔයාලට ඕනේ දෙයක් Type කරලා Enter කරන්න..... එතකොට පහලින් ඔයා දාපු Text එක අනිත් පැත්ත ගහලා දේවි..... Copy කරලා ඕනෙම තැනකට Paste කරන්න....

මෙන්න මේ වගේ....
Original Text : NIMAS - TECH
Flipped Text :  ɥɔǝʇ - sɐɯıu 


Picture Status දාමු....
බුකියUpdate කරනකොට අලුතින් දාල තියෙනවා Picture තෙෂ්ත කියන එක....ඒ කියන්නේ අපිට ඕනෙම අකුරක් පින්තුරයක් විදිහට Send කරන්න පුළුවන්....
මම මුළුAlphebet එකම ඔයාලට දෙනවා...

[[107015582669715]]  = A
[[116067591741123]]  = B
[[115602405121532]]  = C
[[112542438763744]]  = D
[[115430438474268]]  = E
[[109225112442557]]  = F
[[111532845537326]]  = G
[[111356865552629]]  = H
[[109294689102123]]  = I
[[126362660720793]]  = J
[[116651741681944]]  = K
[[115807951764667]]  = L
[[106596672714242]]  = M
[[108634132504932]]  = N
[[116564658357124]]  = O
[[111669128857397]]  = P
[[107061805996548]]  = Q
[[106699962703083]]  = R
[[115927268419031]]  = S
[[112669162092780]]  = T
[[108983579135532]]  = U
[[107023745999320]]  = V
[[106678406038354]]  = W
[[116740548336581]]  = X
[[112416755444217]]  = Y
[[165724910215]]        = Z
 කරන්න තියෙන්නේ මෙච්චරයි.... ඔයාලට ඕනේ වචනේ අකුරු මතක් කර ගන්න... එට පස්සේ  එක එක අකුරට ගැලපෙන කෝඩ් හොයා ගන්න... ඒ ඒ අකුරු වල කොඩ් අතර Space එකක් තියලා ඊළඟ අකුරේ කෝඩ් එක Type කරන්න... මෙන්න මේ වගේ.....

මම ගන්නවා Nima කියන වචනේ.... මෙහෙමයි එකේ කෝඩ් එක....
[[108634132504932]] [[109294689102123]] [[106596672714242]] [[107015582669715]]

ඔය වගේ ඔයාලට ඕනෙම වචනෙක කෝඩ් එක Facebook Status, Comments, Message වලට දාන්න පුළුවන්.....

මතක ඇතුව කෝඩ් 2 ක් අතර space එකක් තියන්න.. නැත්නම් වැඩ කරන්නේ නෑ....

Monday, January 12, 2015

Folder පාට කරමු.....

කොහොමද යාලුවනේ??? ඔන්න ඔයාලා කව්රුත් කැමතියි නේ පාට වලට.... අද මම ගෙනාවා පොඩි සොෆ්ට් එකක්.... එකෙන් පුළුවන් ඔයාලගේ ඕනෙම ෆෝල්ඩර් එකක් ඔයාලට කැමති පාටකින් පාට කර ගන්න....

ඉස්සෙල්ලම මේකට ඕනේ සොෆ්ට්වෙයාර් එක මෙතනින් Download කරගන්න... ඊට පස්සේ ඉන්ස්ටෝල් කර ගන්නකො...

ඔච්චර තමයි කරන්න තියෙන්නේ..... දැන් ඉතින් ඔයාලට පාට කර ගන්න ඕනේ ෆෝල්ඩර් එකේ right click කරලා එන මෙනු එකෙන් "Colorize!" click කරන්න........ ඊට පස්සේ කැමති පාටක් Select කරන්න....

මේ වගේ...

මම තෝරාගත්තේ කොළ පාට... ඔන්න බලන්න වෙන දේ....


ඔයාලට මේ තියෙන පාටවල් මදි නම් "Colours" කියන මෙනු එකට ගිහින් කැමති පාටක් හදාගන්න පුළුවන්....


ඒ වගේම පාට පාට ෆෝල්ඩර් එපා නම් "Restore original color" click කරාම ආපහු පරණ තිබුණු ෆෝල්ඩර් එකම ගන්න පුළුවන්....


Sunday, January 11, 2015

Unicode සහාය.....

If u can't see the Sinhala words of this website, please install Sinhala Unicode from here>>>
ගොඩක් කට්ටිය කියනවා එයාලට සිංහල අකුරු පෙන්නේ නැ කියලා... මේ ලින්ක් එකෙන් යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාලට සිංහල අකුරු කරදරයක් නැතුව බලන්න පුළුවන්.....

Web Browser වල Save කරපු පාස්වර්ඩ් හොයා ගන්නේ මෙහෙමයි...



Web Browser වල Save කරපු පාස්වර්ඩ් හොයා ගන්නේ මෙහෙමයි...

කොහොමද  යාලුවනේ? කලින් දවසක මම කියලා දුන්න වෙබ් බ්‍රවුසර් වල සේව් කරපු පාස්වර්ඩ් Java Script Code  එකකින් හොයා ගන්න හැටි... අද මම කියලා දෙන්නම් කොහොමද Java Script Code  නැතුව සේව් කරපු පාස්වඩ් හොයා ගන්නේ කියලා...

අපිට මේ වැඩේට ඕනේ වෙනවා පොඩි සොෆ්ට්වෙයාර් එකක්... එක Download කරන්න මෙතන ක්ලික් කරන්න....

ඔයාලා download කරපු සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ මේ වගේ Window එකක් ඕපන් වේවි...

මේ වැඩේට අපිට command prompt එකත් ඕනේ වෙනවා... run එකේ cmd කියලා ටයිප් කරාම command prompt එක open වේවි...


 දැන් අර සොෆ්ට්වෙයාර් එකේ window එකේ තියෙනවා BrowserPasswordDump කියලා file එකක්.... එක drag කරන්න command prompt එකට..



දැන් ඔයාලගේ command prompt එක මේ විදියට පෙනෙයි....


Enter කරලා බලන්න..... ඔක්කොම සේව් කරපු පාස්වර්ඩ් බලා ගන්න පුළුවන්....
මම මේවා කියලා දෙන්නේ අද්යාපනික කටයුතු සඳහා පමණි......  



Saturday, January 3, 2015

වයි-ෆයි නෙට්වර්ක් එකකට රිංගන විදිහ.....

කොහොමද කට්ටිය??? ඔන්න අද මම අරගෙන ආවා ඔයාලා හැමෝටම ගොඩාක් ඕනෙ වෙන දෙයක්!

එහා ගෙදර අංකල් ගෙදෙට්ට වයි-ෆයි අරගෙන නේද? ඒකෙන් අංකල් ට හොරා
 (👺) free ඉන්ටෙනෙට් යන්න ආසද? හරි එහෙනම් අපි දැන් බලමු හරියටම Password Bypass කරලා හැක් කරන්නේ නැතුව වයි-ෆයි  නෙට්වර්ක් එකකට රිංගන විදිහ.....
මං මෙව්ව කියලා දෙන්නේ අධ්යාපනික කටයුතු සඳහා පමණයි... (These things are EXTREAMLY for educational purposes only.... I'm not responsible for any damage regarding these...)

මේ වැඩේ කරන්න පුලුවන් වින්ඩෝස් පාවිච්චි කරන අයට විතරයි....

පියවර1
ස්ටාට් මෙනු එකෙන් Run කියන එක ක්ලික් කරන්න.... ඒකේ cmd කියලා ටයිප් කරලා Enter කරන්න... දැන් Command Prompt එක ඕපන් වේවි...

පියවර 2
මේ කෝඩ් එක ටයිප් කරලා Enter කරන්න.... එතකොට  අපිට රිංගන්න ඕනේ වයි-ෆයි නෙට්වර්ක් එක හරියටම බලාගන්න පුලුවන්.... ඒකේ Name එක කොපි කර ගන්න....
Netsh wlan show network mode = bassid

**කට්ටිය සොරි වෙන්න ඕනේ මගේ මේ දවස් වල ඉන්ටෙර්නෙට් නෑ.... එක නිසා මේ කමාන්ඩ් වැඩ කරන්නේ නැ...**

පියවර 3
දැන් මේ කෝඩ් එක ටයිප් කරන්න... ඕකේ කියන "Wifi_Name" තැනට අර කලින් කොපි කර ගත්තු Network Name  එක පේස්ට් කරන්න....
ඊට පස්සේ Enter කී එක ඔබන්න.....
Netsh wlan connect name=(wifi_name)
Netsh wlan connect name=Mynet sata1

පියවර 4
වැඩේ හරී.... බලන්න ඔයාට ඕනේ Wi-Fi එක Connect වෙයි....

මේ Commands වලිනුත් හැක් කොරනකොට ඔයාලට වැඩක් ගන්න පුලුවන්....

වයි-ෆයි නෙට්වර්ක් එක ඩිස්කනෙක්ට් කරන්න නම්,,
Netsh wlan disconnect 

ඔයා කනෙක්ට් කරපු නෙට්වර්ක් එකේ profile එක බලාගන්න නම්,,,,
Netsh wlan show profile 

ඒ බලපු Profile එක .XML කියන Format එකෙන් සේව් කරන්න නම්,,,
Netsh wlan export profile
Name=mynet sata1

නෙට්වර්ක් එකක් බ්ලොක් කරන්න නම්,,,,,
Netsh wlan add filter
Permission=block ssid=netgear
Networktype=Mynet sata1

බ්ලොක් කරපු නෙට්වර්ක් බලන්න නම්,,,,
Netsh wlan show blockednetworks


ඔය කියපුවට අමතරව ඔයාගේ වයි-ෆයි නෙට්වර්ක් එක කවුරු හරි හොරෙන් පාවිච්චි කරනවා නම් ඔයාට තියෙන්නේ මෙච්චරයි.....
මේ කෝඩ් එක ඔයා සැක කරන එකාගේ කොම්පියුටර් එකේ Command Prompt එකේ ටයිප් කරලා Enter කරන්න .... එහෙම බැරි නම් මේ විදිහට Batch File එකක් හදලා Auto-run වෙන විදියට send කරන්න... ඔය පහල තියෙන්නේ Batch File එකට ඔනේ කෝඩ් එක..... ඕක නෝට් පෑඩ් එකේ ටයිප් කරලා .bat කියන Extension එක යටතේ සේව් කරන්න.....

@echo
Color a
Title Wifi Protection 
Echo you're misusing a Wifi Network !!!
Echo Access Denied!
Netsh wlan add filter
Permission=denyall
Networktype=adhoc
Echo powered by Nima
Color c
Echo System Critical
Echo Shutting Down.....
Shutdown -s
Exit

එහෙනම් කට්ටියයය මං මෙව්ව කියලා දෙන්නේ අධ්යාපනික කටයුතු සඳහා පමණයි..... ඔව්ව අහුවෙන්නේ නැති වෙන්න පරිස්සමෙන් කර ගන්න.... ගිහින් එන්නම් ආයේ හමුවෙමු....

සැඟවුනු පාස්වර්ඩ් සොයාගන්නේ මෙහෙමයි.....

කොහොමද යාලුවනේ!! ඔන්න අද මම කියලා දෙන්න යන්නේ පුංචි පහේ ට්රික් එකක්.....
සමහර කට්ටිය ලොකු මෝඩ වැඩක් කරනවා වෙබ් බ්රවුසර් එකේ තමන්ගේ පාස්වර්ඩ් සේව් කරලා..... ඉතින් අපිට පුලුවන් මේ මෝඩ වැඩෙන් ප්රයෝජනයක් ගන්න.....

හරි අපි මෙහෙම බලමු... දැන් හිතන්න කාගේ හරි ජීමේල් එකවුන්ට් එකක පාස්වර්ඩ් එක සේව් කරලා තියෙනවා..... ඒක ඔයාලට පේන්නෙ මෙහෙම නේ..... පාස්වර්ඩ් එක ********* වගේ charactors වලින් mask එකක් දාලා අපිට පේන්නෙ නැති කරලා......


හරි... දැන් ඔයාගේ බ්රවුසර් එකේ කන්සෝල් (console) එක ඕපන් කර ගන්න.... Firefox  සහ Google Chrome වල Ctrl+Shift+K ක්ලික් කරාම කන්සෝල් එක ඕපන් වේවි.....

දැන් මේ කෝඩ් එක කොපි කරලා කන්සෝල් එකෙ පේස්ට් කරලා Enter කරන්න.......

javascript:(function(){var s,F,j,f,i; s = ""; F =
document.forms; for(j=0; j<F.length; ++j) { f = F[j];
for (i=0; i<f.length; ++i) { if (f[i].type.toLowerCase
() == "password") s += f[i].value + "\n"; } } if (s)
alert("Passwords in forms on this page:\n\n" + s);
else alert("There are no passwords in forms on
this page.");})();

වැඩේ හරි....... අර ***** වලින් පෙනුනු පාස්වර්ඩ් එක දැන් ඔයාලට බලාගන්න පුලුවන්...... 

ආයේ හමුවෙමු...........