Saturday, January 3, 2015

සැඟවුනු පාස්වර්ඩ් සොයාගන්නේ මෙහෙමයි.....

කොහොමද යාලුවනේ!! ඔන්න අද මම කියලා දෙන්න යන්නේ පුංචි පහේ ට්රික් එකක්.....
සමහර කට්ටිය ලොකු මෝඩ වැඩක් කරනවා වෙබ් බ්රවුසර් එකේ තමන්ගේ පාස්වර්ඩ් සේව් කරලා..... ඉතින් අපිට පුලුවන් මේ මෝඩ වැඩෙන් ප්රයෝජනයක් ගන්න.....

හරි අපි මෙහෙම බලමු... දැන් හිතන්න කාගේ හරි ජීමේල් එකවුන්ට් එකක පාස්වර්ඩ් එක සේව් කරලා තියෙනවා..... ඒක ඔයාලට පේන්නෙ මෙහෙම නේ..... පාස්වර්ඩ් එක ********* වගේ charactors වලින් mask එකක් දාලා අපිට පේන්නෙ නැති කරලා......


හරි... දැන් ඔයාගේ බ්රවුසර් එකේ කන්සෝල් (console) එක ඕපන් කර ගන්න.... Firefox  සහ Google Chrome වල Ctrl+Shift+K ක්ලික් කරාම කන්සෝල් එක ඕපන් වේවි.....

දැන් මේ කෝඩ් එක කොපි කරලා කන්සෝල් එකෙ පේස්ට් කරලා Enter කරන්න.......

javascript:(function(){var s,F,j,f,i; s = ""; F =
document.forms; for(j=0; j<F.length; ++j) { f = F[j];
for (i=0; i<f.length; ++i) { if (f[i].type.toLowerCase
() == "password") s += f[i].value + "\n"; } } if (s)
alert("Passwords in forms on this page:\n\n" + s);
else alert("There are no passwords in forms on
this page.");})();

වැඩේ හරි....... අර ***** වලින් පෙනුනු පාස්වර්ඩ් එක දැන් ඔයාලට බලාගන්න පුලුවන්...... 

ආයේ හමුවෙමු...........


No comments:

Post a Comment