Wednesday, March 25, 2015

වින්ඩොස් 10 : Technical Preview





වින්ඩොස් 8 එක පට්ට චා උනා කියලා අපි හැමෝම දන්නවා නේ... ඔන්න දැන් වින්ඩොස් 9 අතඇරලා වින්ඩොස් 10 කියලා අලුත්ම සංස්කරණයක් මයික්‍රොසොෆ්ට් කට්ටිය හදලා තියෙනවා... හැබැයි තාම වින්ඩොස් 10 සාමාන්‍ය මිනිස්සුන්ට රිලීස් කරලා නෑ... වින්ඩොස් වැඩි දියුණු කරන්න කැමති Developers ලා ට තමයි මේ Technical Preview එක රිලීස් කරලා තියෙන්නේ.... කොහොම උනත් ඔයාලත් developer කෙනෙක් නොවුනට වින්ඩොස් 10 වල අලුත් වැඩ බලන්න ආස නම්, ඉන්ස්ටොල් කරගෙන බලන්න....
මේ ලින්ක්කුවට කොටලා වින්ඩොස් 10 ඩවුන්ලොඩ් කර ගන්න...

තව එකක්... දැනට තියෙන ආරංචි වල හැටියට වින්ඩොස් 9 කියලා වින්ඩොස් 8 වල 8.2 කියන update එක එනවලු.... කතාවේ ඇත්ත නැත්ත ආවට පස්සේ  බලමුකො......

No comments:

Post a Comment