Wednesday, June 3, 2015

චැලේන්ජ් එකක්!




හැමදාම නිකන් අල පරිප්පු වගේ බ්ලොග් පුරවන එකේ අද හිතුව පොඩි අලුත් වැඩක් කරන්න.... ඒ තමයි "KRAKIT"
මම තව දවස් දෙක තුනකින් දානවා Cipher එකක්.. ඒ කිව්වේ නිකන් Jumbled words වගේ අයිටම් එකක්.. සිංහලෙන් කිව්වොත් ප්‍රෙහෙලිකාවක් වගේ එකක්... මේක හරියට විසඳන කෙනාට එයා දන්නෙවත් නැතුව සර්ප්‍රයිස් තෑග්ගක් හම්බවෙයි....

Cipher ගැන දන්නේ නැති උන් මෙන්න මේ ලින්ක්කුවට ගිහින් මොකක්ද කියල හොයල බලන්න...

ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ උන් මෙතන ක්ලික් කරලා ඔන්ලයින් උත්සාහ කරන්න...



ජය වේවා...

No comments:

Post a Comment