Thursday, August 28, 2014

Heloooo guys WELCOME!

Hellooo.... කොහොමද යාලුවනේ? ඕන් මන් ආවා අයෙත් අවුරුදු දෙකකට පස්සෙ මගෙ අලුත් බ්ලොග් එකත් අරගෙන. මගෙ පරණ යාලුවො මාත් එක්ක තරහා වෙන්න එපා. මගෙ කලින් බ්ලොග් එක ඩිලීට් කරේ කව්දෝ බූරුවෝ සෙට් එකක් එක කොපි කරපු නිසා.... 
ඔන්න අලුත් එක. මම මේ සැරේ සින්හලෙනුත් පෝස්ට් දන්න ට්රයි කරන්නම් :-) 
 
Hi friends,,, I'm back with my new blog.... My old buddy's don't get angry with me cause I deleted my old blog as someone copied it..... So here's the new one and ENJOY!  :-)

No comments:

Post a Comment