Thursday, August 28, 2014

Simple Computer trick (post 02)

මේක ඔයාලගේ computer එකෙන් කරන්න පුලුවන් පොඩි trick එකක්. හෑබෑයි මේක  කස්ටියට වෑඩ කෑලි ඉගෙනගන්න විතරයි හොදේ. 
ඉස්සෙල්ලාම මේ code  ටික notepad එකේ type කර ගන්න...

Set wshshell=wsscript.createobject(wsript)
Do
Wscript.sleep 100
Wshell.sendkeys "you are an idiot"
Loop

ඊට පස්සෙ මේ code ටික kbh.vbs කියලා save කරන්න.
Code එකේ you are a fool තියෙන තෑනට ඔයාලට ඔනෙ දෙයක් type කරන්න.
මේක run කරලම බලන්න වෙන දේ....
මේක stop කරන්න ඔනෙ නම් task Maneger  වලට ගිහින් wshell කියන process එක end කරන්න.
එහෙනම් මෙකත් පරිස්සමෙන් කරන්න  හොදේ.....
බායි 

#wolverine
For educational purpose only

No comments:

Post a Comment